දැයේ දරුවන් තාක්ෂනයෙන් බලගැන්වීමට.. FLi සත්කාර කරන්දෙනියට…
තාක්ෂණයේ අවශ්‍යතාවය රට තුළ වැඩි වැඩියෙන් කතා කරන මෙවන් යුගයක , එය සැබෑවක් කරන්නට ගමන් කරන අපගේ ගමන් මගේ තවත් එක් ජයග්‍රහණයක් ලෙස කරන්දෙනිය දිඹුල්දුව
තාක්ෂණයේ අවශ්‍යතාවය රට තුළ වැඩි වැඩියෙන් කතා කරන මෙවන් යුගයක , එය සැබෑවක් කරන්නට ගමන් කරන අපගේ ගමන් මගේ තවත් එක් ජයග්‍රහණයක් ලෙස කරන්දෙනිය දිඹුල්දුව
සංගීතය විශ්වයට දොරටු විවර කරන විශ්ව භාෂාවක් වූ කළ, අපේ රටේ ඇතැම් පාසල් දරුවන් සංගීතයට උපන් හපන්කම් දැක්වුවත් ඔවුන්ට ඒ දක්ෂතා පෙන්වන්නට ඇතැම් පහසුකම්වල අඩුවක්
එක පොතක් ලෝකයක් වටී.හෙට දවසේ ලෝකය වෙනස් කරන දරුවන්ගේ ලෝකය පොහොසත් කරන්නට..පොලොන්නරුව ගල්තලාව ප්‍රාථමික විද්‍යාලයට පුස්තකාල පොත් පත් ප්‍රදානයක් පසුගියදා සිදු කළා. අධ්‍යාපනයේ සම අයිතිය
දරුවන්ගේ සතුට තමයි අපිට තියෙන එකම සතුට. රටේ හෙට දවස වෙනුවෙන් කාන්තාවන්ට දිරියක් වෙන වගකිවයුතු ආයතනයක් හැටියට අපි ඒ යුතුකම හොදටම දන්නවා. ඒ නිසාම තමයි
මෙවරත් අනු/ද්ළුග්ගල විද්‍යාලය වෙත FLIසත්කාර මගින් කරනු ලබන පාසල් උපකරන ලබාදීම නොකඩවා තෙවැනි වරටත් සිදුකරනු ලැබුවා. පවතිනා වසංගත තත්වය මධ්‍යයේ වුවද නොකඩවා මෙම සත්කාරය ඉටුකිරීමට
මෙවරත් සිසුසිසුවියන් 263 දෙනෙකුට පාසල් උපකරණ කට්ටල සහ නිලඇදුම්, පාවහන් හා පාසල් බෑග් ද ඇතුල්ළුව සම්පූර්ණ ඔවුන්ගේ පාසැල් උපකරණ අවශ්‍යතාවය සපුරාලීමට අපට හැකිවුනා…
අපොස සමාන්‍ය පෙල හා පහ වසර ශිෂ්‍යත්ව විභාග වලින් 100% සමත්වීමේ ප්‍රතිශතයක් වාර්තා කර ඇති මෙම විද්‍යාලයේ දුවා දරුවන් ඉතාමත් දුශ්කර හා අඩු පහසුකම් යටතේ