එක පොතක් ලෝකයක් වටී. හෙට දවසේ ලෝකය වෙනස් කරන දරුවන්ගේ ලෝකය පොහොසත් කරන්නට… FLi සත්කාර පොලොන්නරුවට
එක පොතක් ලෝකයක් වටී.හෙට දවසේ ලෝකය වෙනස් කරන දරුවන්ගේ ලෝකය පොහොසත් කරන්නට..පොලොන්නරුව ගල්තලාව ප්‍රාථමික විද්‍යාලයට පුස්තකාල පොත් පත් ප්‍රදානයක් පසුගියදා සිදු කළා. අධ්‍යාපනයේ සම අයිතිය