“FLi සත්කාර” යටතේ අමුගොඩ රෝහලේ ප්‍රතිසංස්කරණය…
Future Life ආයතනයේ FLi සත්කාර මූල්‍ය දායකත්වයෙන් සහ රෝහල් සංගමයේ උත්සහය, කැපවීම මත අමුගොඩ රෝහලේ ප්‍රාථමික වෛද්‍ය සත්කාර ඒකකය , හදිසී ප්‍රතීකාර ඒක්කය සහ ශල්‍ය
Future Life ආයතනයේ FLi සත්කාර මූල්‍ය දායකත්වයෙන් සහ රෝහල් සංගමයේ උත්සහය, කැපවීම මත අමුගොඩ රෝහලේ ප්‍රාථමික වෛද්‍ය සත්කාර ඒකකය , හදිසී ප්‍රතීකාර ඒක්කය සහ ශල්‍ය
පසුගිය සති කිහිපය තුලදී මාතර ප්‍රදේශයට ඇතිවූ ගංවතුර ආපදා තත්ත්වය තුලින් පීඩාවට පත් අපගේ ගනුදෙනුකාර භවතුන් 550 දෙනෙකු සඳහා එක් ගනුදෙණුකරුවකු සඳහා රුපියල් 3000කට ආසන්න
Fli සත්කාර සමාජ මෙහෙවර යටතේ පුතුකුඩුඉරුප්පු ශාඛාවේ ගනුදෙනුකරුවන්ගේ 1 සිට 5 වසර දක්වා ඉගෙනුම ලබන දූ දැරියන්ට පාසැල් බෑග් ප්‍රදානය 2023/ 09 / 15 වන
හදවතින් ලස්සන දු-දරුවන්ගෙන් පිරි මිනුවන්ගොඩ වේරගොඩමුල්ල මහා විද්‍යාලයීය සැම දෙනාටම, සතුට පිරි දවසක් – බලාපොරොත්තු ඉටුවූ උදෑසනක් බවට අද පත්වුනා. FLi ආයතනයේ “FLi සත්කාර” ව්‍යාපෘතිය
කරන්දෙණිය අමුගොඩ මහා රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයක් සහ ශල්‍යාගරය ඇතුළුව රොගින් පරික්ෂණ ඒකකයක් සහ තුන්ඩු ලබා දෙන ස්ථානය ප්‍රතිසංස්කරණය කිරීම.
මිනු/වේරගොඩමුල්ල මහා විද්‍යාලයයේ වසර පහලවකින් පමණ ප්‍රතිසංස්කරණය නොකල පාසලේ ප්‍රධාන ශාලාව අලුත් වැඩියා කිරීමේ ව්‍යාපෘතිය FLi සත්කාර අපි භාර ගත්තෙමු. දෙමාපියන්ගේ ශ්‍රමදායකත්වය සහ අපගේ මුල්‍ය
වැලිකඩ බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් වෙනුවෙන් සනීපාරක්ෂක ද්‍රව්‍ය, ඒ අතර සිටි ගැබිණි මවුවරුන් වෙනුවෙන් දරු ප්‍රසූතියට සහ අලුත උපදින දරුවන්ට අත්‍යවශ්‍ය භාණ්ඩ සහිත සහන මලු ද,
FLi සත්කාර සමාජ මෙහෙවරේ තවත් එක් නැවතුමක්.. FLi කරන්දෙනිය ශාඛාව මගින් ගාල්ල අම්පේගම ශ්‍රී නන්දසාර මධ්‍ය විද්‍යාලයීය පසැල් ක්‍රීඩා කණ්ඩායම් වෙත නිල ඇඳුම් කට්ටල ප්‍රදානය
අප ආයතනය විසින් සිදු කරන සමාජ මෙහෙවරේ තවත් එක් යොමුවක් ලෙස බකමූණ, පො/ජයසිරිපුර කනිෂ්ඨ විද්‍යාලයේ පාසැල් ක්‍රිකට් කණ්ඩායමේ දරුවන් හට ක්‍රීඩා ඇඳුම් කට්ටලයක් ප්‍රදානය කිරීම