ගැබිණි මවුවරුන් වෙනුවෙන් සත්කාර අත්‍යවශ්‍ය ද්‍රව්‍ය බෙදා දීම!

FLi සත්කාර කොහුවල ශාඛාව විසින් සංවිධානය කරන ලද ගැබිණි මව්වරුන් සඳහා අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ලබා ලබාදීමේ ආදරණීය සත්කාරය 2024 ඔක්තෝම්බර් 05 වන දින සාර්ථකව නිම කරන ලදී.

Share