FLi ප්‍රාණ – මනුෂ්‍යත්වයේ ලේ නෑකම!

FLi ප්‍රාණ විසින් සිදු කල තවත් ලේ දන්දීමේ වැඩසටහනක් ඉතා සාර්ථකව නිමා විය…

මෙය සංවිධාන කලේ FLi කොහුවල ශාඛාව ජාතික ලේ බැංකුව සමඟ සම්බන්ධ වෙමිනි.
ස්ථානය – ජාතික ලේ බැංකුව, නාරහෙන්පිට
දිනය – 2024.07.06

Share