ලෝක ආයතනික සමාජ වගකීම් දිනය නිමිති කොට ගනිමින් ශ්‍රී පාද ස්ථානයේ කැළි කසළ පිරිසිදු කිරිම.

2024 පෙබරිවාරි 18 වන දා ලෝක ආයතනික සමාජ වගකීම් දිනය නිමිති කොට ගනිමින් පෙබරවාරි 17/18 දෙදින තුළ ශ්‍රී පාද ස්ථානයේ කැළි කසළ පිරිසිදු කිරිමේ ව්‍යාපෘතියක් FLi සත්කාර විසින් සංවිධාන කෙරිණි.ආයතනයේ 65 කට අධික සේවකයින් පිරිසක් මේ සඳහා සහභාගී විය.. සියළු දෙනාගේම ශ්‍රම දායකත්වයෙන් කැළි කසළ විශාල ප්‍රමාණයක් ප්‍රතිචක්‍රිකරණය සඳහා යෙදවීය..

මෙම වැඩසටහන පැවැත්වූයේ හැටන් – නල්ලතන්නිය මාර්ගය කේන්ද්‍ර කරගනිමින්ය.

Share

Newsletter