අඩු ආදායම් ලාභී ගැබිනි මවු වරුන් 25 දෙනෙක් සඳහා පෝෂණ මලු ලබා දීම.

අඩු ආදායම් ලාභී ගැබිනි මවු වරුන් 25 දෙනෙක් සඳහා රු. 7,500 ක් වටිනා පෝෂණ මල්ලක් බැගින් ලබා දීම අප FLi බණ්ඩාරම ශාඛාව මගින් පෙබරවාරි මස 02 වන දින, සංවිධාන කෙරිණි. මෙම සහන මළු ප්‍රදානය ඉදිරි‍යට මාස 3 ක් අඛණ්ඩව සිදුකිරීමට අපි බලාපොරොත්තු වන්නෙමු..

මෙම ව්‍යාපෘතියේ පළමු අදියර සඳහා අප සමිති සාමාජිකාවක් වන, ශ්‍රියානි පෙරේරා මහත්මිය හාල් මිටි 25 ක පරිත්‍යාගයක් කිරීම පැසසිය යුතු කරුණක් විය.

Share

Newsletter