“FLi සත්කාර” බප/මතු/කබුරුවල මහා විද්‍යාලයට

2022 වර්ෂයේ සිට බප/මතු/කබුරුවල මහා විද්‍යාලයේ 6 වසරේ සිට සියලුම ශ්‍රේණි ඉංග්‍රිසී මාධ්‍යයෙන් අධ්‍යාපනය හැදැරීට ආරම්භ කළ අතර දැනට 7 ශ්‍රෙණියේ ඉගෙන ලබන දරුවන්ට සවියක් වෙමින් හොඳින් අධ්‍යාපන කටයුතු කර ගැනිමට ඔවුන්ගේ පාසලේ දරුවන්ට මලලසේකර ශබ්දකෝශය බැගින් ඉංග්‍රීසි අධ්‍යාපනය හදාරන දරුවන් 25 දෙනාට බෙදා දීම කළුතර ශාඛාව මගින් 2023 /11/22 දින ලබා දෙන ලදී.

Share

Newsletter