2022 වර්ෂයේ සිට බප/මතු/කබුරුවල මහා විද්‍යාලයේ 6 වසරේ සිට සියලුම ශ්‍රේණි ඉංග්‍රිසී මාධ්‍යයෙන් අධ්‍යාපනය හැදැරීට ආරම්භ කළ අතර දැනට 7 ශ්‍රෙණියේ ඉගෙන ලබන දරුවන්ට සවියක් වෙමින් හොඳින් අධ්‍යාපන කටයුතු කර ගැනිමට ඔවුන්ගේ පාසලේ දරුවන්ට මලලසේකර ශබ්දකෝශය බැගින් ඉංග්‍රීසි අධ්‍යාපනය හදාරන දරුවන් 25 දෙනාට බෙදා දීම කළුතර ශාඛාව මගින් 2023 /11/22 දින ලබා දෙන ලදී.
![](https://sathkaara.lk/wp-content/uploads/2024/03/404800413_335513365779577_544033838413232724_n-1024x771.jpg)
![](https://sathkaara.lk/wp-content/uploads/2024/03/406027965_335513289112918_5556167047863115005_n-1024x771.jpg)
![](https://sathkaara.lk/wp-content/uploads/2024/03/404816058_335513252446255_2201474273579574781_n-1024x771.jpg)
![](https://sathkaara.lk/wp-content/uploads/2024/03/404766846_335513265779587_2332924917454163827_n-1024x771.jpg)
![](https://sathkaara.lk/wp-content/uploads/2024/03/404830812_335513115779602_598677909855219340_n-1024x771.jpg)
![](https://sathkaara.lk/wp-content/uploads/2024/03/404753270_335513139112933_1425069163932969609_n-1024x771.jpg)
![](https://sathkaara.lk/wp-content/uploads/2024/03/404765528_335513135779600_2748719829224701602_n-1024x771.jpg)
![](https://sathkaara.lk/wp-content/uploads/2024/03/404776468_335513379112909_6322532790591726454_n-1024x771.jpg)