“FLi සත්කාර” මාත/ රුවන් ඇල්ල කනිෂ්ඨ විද්‍යාලයට

මාත/ රුවන් ඇල්ල කනිෂ්ඨ විද්‍යාලයට දරුවන්ගේ තාක්ශණික දැනුමක දැනුම වැඩි දියුණු කිරීමට 2023/11/17 වන දින මාතර ශාඛාව මගින් පරිගණක යන්ත්‍ර 2 ක් පරිත්‍යාග කිරීම සිදු කරන ලදි.

Share

Newsletter