“FLi සත්කාර” තෑගි ගොන්නක් අරන් ඔවුන්ව හොයාගෙන ගියේ දීපවාලී උත්සවය සතුටින් සමරන්න.

ජීවිතේ එක දවසක් හරි සතුටින් ගෙවන්න අපි හැමෝම ආසයි… ඒත් ජීවිතේ අගහිඟකම් නිසා ඒ සතුට කැප කරන ආදරණීය හදවත් කොච්චර නම් ඉන්නවද … මතු පරපුරක උන්නතිය වෙනුවෙන් කැප වෙන FLi සත්කාර අපි මේ විදිහට තෑගි ගොන්නක් අරන් ඔවුන්ව හොයාගෙන ගියේ මේ දීපවාලී උත්සවය සතුටින් සමරන්න ඔවුන්ටත් අයිතියක් තියෙන නිසා..

මේ කර්තව්‍යය සිදු කළේ FLi බණ්ඩාරවෙල,බදුල්ල සහ නුවරඑළිය ශඛා කේන්ද්‍රකරගනිමින්

Share

Newsletter