හිඟුරක්ගොඩ මූලික රෝහලට රෝද පුටු පරිත්‍යාග කිරීම.

හිඟුරක්ගොඩ මූලික රෝහලේ බාහිරව ප්‍රතිකාර ලබාගන්නා රෝගීන් සහ නේවාසිකව ප්‍රතිකාර ලබාගන්නා රෝගීන් සඳහා රෝද පුටු පරිත්‍යාග කිරීම පසුගිය ඔක්තෝබර් මස පස්වන දා FLi පොළොන්නරුව ශාඛාව විසින් සිදුකෙරිණි..

ඔබ මේ දකින්නේ මෙම සමාජ සත්කාරයේ මතක සටහන් කිහිපයකි.

Share

Newsletter