“FLi සත්කාර” යටතේ අමුගොඩ රෝහලේ ප්‍රතිසංස්කරණය…

Future Life ආයතනයේ FLi සත්කාර මූල්‍ය දායකත්වයෙන් සහ රෝහල් සංගමයේ උත්සහය, කැපවීම මත අමුගොඩ රෝහලේ ප්‍රාථමික වෛද්‍ය සත්කාර ඒකකය , හදිසී ප්‍රතීකාර ඒක්කය සහ ශල්‍ය වෛද්‍යාගාර ඒකකය ප්‍රතිසංස්කරණය කර,

2023 ඔක්තොබර් මස 06 වන දා, FLi ආයතනයේ අධ්‍යක්ෂ මණ්ඩලයේ ප්‍රධානත්වයෙන්,

මහජනතාවගේ සුව සෙත උදෙසා ප්‍රදානය කළ වගයි!

Share

Newsletter