“Fli සත්කාර” පුතුකුඩුඉරුප්පුවට…

Fli සත්කාර සමාජ මෙහෙවර යටතේ පුතුකුඩුඉරුප්පු ශාඛාවේ ගනුදෙනුකරුවන්ගේ 1 සිට 5 වසර දක්වා ඉගෙනුම ලබන දූ දැරියන්ට පාසැල් බෑග් ප්‍රදානය 2023/ 09 / 15 වන දින අප විසින් සිදු කරන ලදී.

Share

Newsletter