අඩු ආදායම් ලාභී දරුවන්ට FLi සත්කාර සමාජ මෙහෙවර මගින් ක්‍රීඩා ඇදුම් කට්ටල ප්‍රධානය – FLi කරන්දෙනිය ශාඛාව

FLi සත්කාර සමාජ මෙහෙවරේ තවත් එක් නැවතුමක්..

FLi කරන්දෙනිය ශාඛාව මගින් ගාල්ල අම්පේගම ශ්‍රී නන්දසාර මධ්‍ය විද්‍යාලයීය පසැල් ක්‍රීඩා කණ්ඩායම් වෙත නිල ඇඳුම් කට්ටල ප්‍රදානය කිරීමක් FLi ආයතනයේ අනුහ්‍රහයෙන් සිදු කෙරුනා.

Share

Newsletter