දැයේ දරුවන් තාක්ෂනයෙන් බලගැන්වීමට.. FLi සත්කාර කරන්දෙනියට…

තාක්ෂණයේ අවශ්‍යතාවය රට තුළ වැඩි වැඩියෙන් කතා කරන මෙවන් යුගයක , එය සැබෑවක් කරන්නට ගමන් කරන අපගේ ගමන් මගේ තවත් එක් ජයග්‍රහණයක් ලෙස කරන්දෙනිය දිඹුල්දුව විද්‍යාරත්න කණිෂ්ඨ විද්‍යාලයට අවශ්‍යව පැවති පරිගණක යන්ත්‍රයක් ලබාදීමට අපට හැකිවීම සඳහන් කළ හැකිය. එයට සමගාමීව පාසලේ ගොඩනැගිලි පිළිසකර කර දෙන්නටද අපට අවස්ථාවක් හිමි විය.

Share

Newsletter