දැයේ දරුවන් තාක්ෂනයෙන් බලගැන්වීමට.. FLi සත්කාර කොහුවලට…

තාක්ෂණයේ නිසි භාවිතය තුළින් දේශයේ දියුණුවට උරදෙන මතු පරපුරක් බිහිකිරීමේ Future Life අපගේ අවශ්‍යතාවය මල් පල ගන්වන්නට, කොහුවල නුගේගොඩ විජේරාම මහා විද්‍යාලයට අවශ්‍යව පැවති පරිගණක යන්ත්‍රයක් ලබාදීමට අප දායක වුනෙමු.

Share

Newsletter