FLi සත්කාර දිවුලපිටියට…

ඔබටත් මතකද?…

මුලු පාසලක් එක හඬින්, අභිමානයෙන් පාසල් ගීතය ගායනා කරපු ඒ පාසල් කාලය… ඒ අභිමානවත් අත්දැකීම දිවුලපිටිය මිනුවන්ගොඩ ඉඳුරාගාරේ සිරිපැරකුම් විද්‍යාලයේ ආදරණීය දරු දැරියන්ටත් ලබාදීම අරමුණු කරගෙන Future Life අපි පාසල තුළ ඇති ගොඩනැගිලි තුනක් යාකරමින් සන්නිවේදන පද්ධතියක් ස්ථාපිත කළෙමු. එමෙන්ම ඒ අභිමානවත් හඬට පාටක් එකතු කරන්නට පාසලේ පාසල් ගොඩනැගිලි වල ඇතුළත සහ පිටත තීන්ත ආලේප කිරීමද අප විසින් සිදු කළෙමු.

Share

Newsletter