අකුරු කරන්නට සෙනෙහසින් ඉඩක්…..
පොල්පිතිගම මාඑළිය මහා විද්‍යාලයේ පාසල් ගොඩනැගිල්ලක් සඳහා අංග සම්පූර්ණ පන්ති කාමර දෙකක් ඉදිකර දීම හරහා, හෙට ලොව දැනුමෙන් එලිය කරන්නට අවශ්‍ය වන පසුබිම පාසල් දරුවන් සඳහා සකස් කර දීම අප විසින් සිදු කලේ, රටක් දිනවන්න වෙර දරන මේ පුචි පැටවුන් ට සවියක් වීමේ බලාපොරොත්තුවෙනි…