පොත් අපේ නෙත් වගේ… පොතපත හරහා ලෝකය දකින්නට වෙර දරන, අපේම රටේ අපේම අනාගත පරපුරට ඒ සඳහා සුව පහසු වටපිටාවක් සකස් කර දීම අරමුණු කරගෙන, බකමූණ ඇලහැර ප්‍රාථමික විද්‍යාලයේ අබලන්ව පැවැති පුස්තකාලයේ ඇති ඩෙස්ක් බංකු සහ පොත් රාක්ක පිළිසකර කර දීම අප විසින් සිදු කලෙමු.