දුන් සිනහව රැකගන්න FLi සත්කාර මෙවරත් දළුග්ගලට

මෙවරත් අනු/ද්ළුග්ගල විද්‍යාලය වෙත FLIසත්කාර මගින් කරනු ලබන පාසල් උපකරන ලබාදීම නොකඩවා තෙවැනි වරටත් සිදුකරනු ලැබුවා. පවතිනා වසංගත තත්වය මධ්‍යයේ වුවද නොකඩවා මෙම සත්කාරය ඉටුකිරීමට හැකි වීම පිලිබද නිහතමානීව සතුටුවන අතර ඒසදහා සහයොගය දුන් සියළු පාර්ශ්වයන් ද ස්තුතපූර්වකව සිහිපත් කරන්නමු….

Share

Newsletter