දැයේ දරුවන්ගේ නැණ පහන් ආලෝකමත් කිරීමට FLi සත්කාර පුත්තලමට…

පුත්තලම තබ්බෝව මහා විද්‍යාලීය දුවා දරුවන්ගේ මූලික අවශ්‍යතා සපුරමින්, ඔවුන්ගේ අධ්‍යාපන කටයුතුවලට රුකුලක් වන අටියෙන් නිමකෙරූ අංගසම්පූර්ණ ජල පිරිපහදු පද්ධති විවෘත කල අවස්ථාව…

Share

Newsletter