
FLi සත්කාර, දෙවුර මතින් උඩ මලුවට – වන්දනාවට වාරුවක්! (25/06/2024)
FLi සත්කාර, දෙවුර මතින් උඩ මලුවට – වන්දනාවට වාරුවක්,පසුගිය පොසොන් පොහෝ දින කැලණිය රජමහා විහාරය කේන්ද්‍ර කරගනිමින් පැවැත්වුණි…ඊට සමගාමීව, බැතිමතුනගේ විඩාව නිවෙන්නට ඖෂධීය රණවරා කෝප්පයකින්