අපේක්ෂාවන් සියළු ජීවිත සුවපත් කරයි

මෙවරත් FLi ආයතනය “සත්කාර ” මෙහෙවර සමගින් එක්වී දෙසැම්බර් 6 වන දින මහරගම අපේක්ෂා රෝහලෙන් ප්‍රතිකාර ලබන දරුවන් වෙනුවෙන් අත්‍යාවශ්‍ය ආහාර , පොෂණ ද්‍රව්‍ය ලබා දීමේ සමාජ සත්කාර ක්‍රියාවලියක් ක්‍රියාත්මක වුණා.

තවද , දරුවන්ගේ මානසික සුවතාවය ස්ථාපිත කරනු වස් විනෝදාත්මක අංගයන් හා මානසික සුවතා වැඩසටහනක්ද ක්‍රියාත්මක කරා.

Share