“FLi සත්කාර” හ/කිරින්දගම ප්‍රාථමික විද්‍යාලයට

තිස්සමහාරාම ශාඛාව , හ/කිරින්දගම ප්‍රාථමික විද්‍යාලයට RO ජල පිරිපහදු යන්ත්‍රයක් පරිත්‍යාග කර දරුවන්ට ජල පානය කිරිමට සියලුම දේ සදා නිම කර වර්ෂ 2023 දෙසැම්බර් 19 වන් දින පරිත්‍යාග කළේය. මෙම ප්‍රදේශයේ පානිය ජල හිඟයක් පවතින බැවින් මෙම RO පිරිපහදු යන්ත්‍රය මගින්,එම ප්‍රදෙශයේ පාසල අසල වෙසෙන ගම් වාසින්ටද ජල හිඟ තාවය නිසා ජලය ලබා ගැනිමේ අවසරය පාසලේ විදුහල්පතිනිය හරහා අවසරා ලබා දී ඇත.

Share

Newsletter