නත්තලේ සිරිමවන සෙනෙහසේ සත්කාරය.

බලාපොරොත්තු පොදි බැඳන් සිටින අපේම පුංචි පැංචන්ගේ හිත් මෙවර නත්තලේදී සනසාලන්න,

අත්‍යවශ්‍ය හිඟ ඖෂධ, ආහාරපාන සහ පලතුරු සමග නත්තල් සීයත් එක්ක හිත පිරෙන්න තෑගිබෝගත් අරගෙන, මහරගම අපේක්ෂා රෝහලට අපි පියමන් කළා.

2023 දෙසැම්බර් මාසේ 16 වෙනිදා..

මේ ඔබ දකින්නේ ඒ ආදරණීය මතක සටහන් කීපයක්…

Share

Newsletter