“FLi සත්කාර” අඩු ආදායම්ලාභී දරුවන් 50 දෙනෙකුගේ අධ්‍යාපනයට අතහිත දීම.

මෙය අප NBSL ආයතනයේ හලාවත ශාඛාව විසින් සිදුකළ ව්‍යාපෘතියයි. ලෝක ළමා දිනය නිමිත කරගනිමින් මාරවිල මහජන පුස්ථකාලය සමග එක්ව,අඩු ආදායම්ලාභී දරුවන් 50 දෙනෙකුගේ අධ්‍යාපනයට අතහිත දීම මෙහෙදී සිදු විය. මේ සඳහා Atlas ආයතනයද සිය දායකත්වය දැක්විය.

Share

Newsletter