මිනු/වේරගොඩමුල්ල මහා විද්‍යාලයේ ප්‍රධාන ශාලාව අලුත්වැඩියා කිරීම.

මිනු/වේරගොඩමුල්ල මහා විද්‍යාලයයේ වසර පහලවකින් පමණ ප්‍රතිසංස්කරණය නොකල පාසලේ ප්‍රධාන ශාලාව අලුත් වැඩියා කිරීමේ ව්‍යාපෘතිය FLi සත්කාර අපි භාර ගත්තෙමු. දෙමාපියන්ගේ ශ්‍රමදායකත්වය සහ අපගේ මුල්‍ය දායකත්වය එක්ව, සම්පුර්ණ ගොඩනැගිල්ලම ප්‍රතිසංස්කරණය කිරිමේ කටයුතු 2023/06/16 දින අරම්භ කෙරුණි.

Share

Newsletter