පො/ජයසිරිපුර කනිෂ්ඨ විද්‍යාලයේ පාසැල් ක්‍රිකට් කණ්ඩායමේ දරුවන් හට ක්‍රීඩා ඇඳුම් කට්ටල ප්‍රදානය කිරීම.

අප ආයතනය විසින් සිදු කරන සමාජ මෙහෙවරේ තවත් එක් යොමුවක් ලෙස බකමූණ, පො/ජයසිරිපුර කනිෂ්ඨ විද්‍යාලයේ පාසැල් ක්‍රිකට් කණ්ඩායමේ දරුවන් හට ක්‍රීඩා ඇඳුම් කට්ටලයක් ප්‍රදානය කිරීම සිදු කලෙමු. මෙම අවස්ථාවට FLi ආයතනයේ ප්‍රධාන පරිපාලන නිලධාරී කසුන් පෙරේරා මහතා, FLi බකමූණ ශාඛාව කලමණාකරු සරත් කුමාර මහතා ඇතුලු පිරිස සහභාගී විය.

Share

Newsletter