Lead to Learn
praneeth

පො/ජයසිරිපුර කනිෂ්ඨ විද්‍යාලයේ පාසැල් ක්‍රිකට් කණ්ඩායමේ දරුවන් හට ක්‍රීඩා ඇඳුම් කට්ටල ප්‍රදානය කිරීම.

අප ආයතනය විසින් සිදු කරන සමාජ මෙහෙවරේ තවත් එක් යොමුවක් ලෙස බකමූණ, පො/ජයසිරිපුර කනිෂ්ඨ විද්‍යාලයේ පාසැල් ක්‍රිකට් කණ්ඩායමේ දරුවන් හට ක්‍රීඩා ඇඳුම් කට්ටලයක් ප්‍රදානය කිරීම

Read More »