දැයේ දරුවන්ගේ කලාව නගා සිටුවීම සදහා.. FLi සත්කාර නුවරඑළියට…

සංගීතය විශ්වයට දොරටු විවර කරන විශ්ව භාෂාවක් වූ කළ, අපේ රටේ ඇතැම් පාසල් දරුවන් සංගීතයට උපන් හපන්කම් දැක්වුවත් ඔවුන්ට ඒ දක්ෂතා පෙන්වන්නට ඇතැම් පහසුකම්වල අඩුවක් ඇති බව Future Life අප දුටුවෙමු. ඉතින් එවැනි පාසල් සොයා යන ගමනේදී නුවරඑළිය සීතා එළිය ගැමුණු විද්‍යාලය අපට මුණගැසුණු පාසලක්. පාසලට අවශ්‍ය පාසල් බටහිර සංගීත කණ්ඩායම සඳහා සංගීත උපකරණ ලබා දීම Future Life අපගේ සිහින යථාර්ථය බවට පත්වූ තවත් අවස්ථාවක්.

Share

Newsletter