ඔබටත් මතකද?…
මුලු පාසලක් එක හඬින්, අභිමානයෙන් පාසල් ගීතය ගායනා කරපු ඒ පාසල් කාලය… ඒ අභිමානවත් අත්දැකීම දිවුලපිටිය මිනුවන්ගොඩ ඉඳුරාගාරේ සිරිපැරකුම් විද්‍යාලයේ ආදරණීය දරු දැරියන්ටත් ලබාදීම අරමුණු කරගෙන Future Life අපි පාසල තුළ ඇති ගොඩනැගිලි තුනක් යාකරමින් සන්නිවේදන පද්ධතියක් ස්ථාපිත කළෙමු. එමෙන්ම ඒ අභිමානවත් හඬට පාටක් එකතු කරන්නට පාසලේ පාසල් ගොඩනැගිලි වල ඇතුළත සහ පිටත තීන්ත ආලේප කිරීමද අප විසින් සිදු කළෙමු.
![](http://sathkaara.lk/wp-content/uploads/2022/11/301572635_5259349120853532_4053419552464685327_n.jpg)
![](http://sathkaara.lk/wp-content/uploads/2022/11/301741180_5259348827520228_5528206730585642245_n.jpg)
![](http://sathkaara.lk/wp-content/uploads/2022/11/304776753_5259348950853549_169935484916243449_n-1024x768.jpg)
![](http://sathkaara.lk/wp-content/uploads/2022/11/304842877_5259348924186885_4277614849229175996_n-1024x768.jpg)
![](http://sathkaara.lk/wp-content/uploads/2022/11/304859787_5259348824186895_8149895788777031584_n.jpg)
![](http://sathkaara.lk/wp-content/uploads/2022/11/304913291_5259348844186893_2376495594063776291_n.jpg)
![](http://sathkaara.lk/wp-content/uploads/2022/11/305030549_5259348967520214_2823837252081839570_n-1024x768.jpg)
![](http://sathkaara.lk/wp-content/uploads/2022/11/305919367_5259349280853516_5087755893870694316_n-1024x768.jpg)
![](http://sathkaara.lk/wp-content/uploads/2022/11/306090576_5259349487520162_742412753245177669_n-1024x768.jpg)
![](http://sathkaara.lk/wp-content/uploads/2022/11/306903525_5259348947520216_7970991023202198928_n-1024x768.jpg)