ජලය ජීවිතයට ජීවයයි… රටේ අනාගතයට උර දෙන්නට බලා සිටින මල් කැකුළු පුබුදන්නට ඔවුන්ගේ පානීය ජල අවශ්‍යතාවය සැපිරීම සඳහා FLi සත්කාර මැල්සිරිපුරට…

ජලය ජීවිතයට ජීවයයි…රටේ අනාගතයට උර දෙන්නට බලා සිටින මල් කැකුළු පුබුදන්නට ඔවුන්ගේ පානීය ජල අවශ්‍යතාවය සැපිරීම සඳහා බාහිර ජල පෙරණයක් පරිත්‍යාග කිරීම පසුගියදා අප විසින් මැල්සිරිපුර තලංගමුව ප්‍රාථමික විද්‍යාලයේ දරු දැරියන් වෙනුවෙන් සිදු කරණු ලැබුවා.

Share

Newsletter