එක පොතක් ලෝකයක් වටී.හෙට දවසේ ලෝකය වෙනස් කරන දරුවන්ගේ ලෝකය පොහොසත් කරන්නට..පොලොන්නරුව ගල්තලාව ප්‍රාථමික විද්‍යාලයට පුස්තකාල පොත් පත් ප්‍රදානයක් පසුගියදා සිදු කළා.
අධ්‍යාපනයේ සම අයිතිය නොලද මෙවැනි දුෂ්කර පළාත්වල දරුවන්ට පොත්පත් යනු මහා සම්පතක් බව අපට හැගී ගියා
ප්රදානය කළ පොත් පත් ආදරයෙන් කියවන අයුරු අපි අපේ ඇස් දෙකින්ම දැක්කා…