දැයේ දරුවන්ගේ නැණ පහන් ආලෝකමත් කිරීමට FLi සත්කාර පොලොන්නරුවට…

සමාජ සුබසිද්ධිය වගකීම් කරගත් අපි… දරුවන්ගේ සුබසිද්ධිය වෙනුවෙන් බොහෝ දේ කරමින් ඉන්නවා… පාසැල්වල සනිපාරක්ෂක කටයුතු පුස්තකාල, ජලය… ආදී බොහෝ දේවල් දුෂ්කර පාසල් සඳහා ලබා දෙන අතරේ ක්‍රීඩා පහසුකම් සහිත ක්‍රීඩාංගනයක් පොලොන්නරුව මලියදේව විද්‍යාලය ට ලබා දීමට අප කටයුතු කළා.

Share

Newsletter