මතු පරපුරක උන්නතිය උදෙසා FLi සත්කාර …

දරුවන්ගේ සතුට තමයි අපිට තියෙන එකම සතුට.

රටේ හෙට දවස වෙනුවෙන් කාන්තාවන්ට දිරියක් වෙන

වගකිවයුතු ආයතනයක් හැටියට අපි ඒ යුතුකම හොදටම දන්නවා.

ඒ නිසාම තමයි සමාජයේ සුභසිද්දිය වෙනුවෙන් බොහෝ දේවල් අපි කරන්නෙ. දරුවො කියන්නෙ රටේ අනාගතේ.

අපේ රටේ අනාගතේ ලස්සන වෙනවනම් අද දවසෙ අපි දරුවන්ගෙ අධ්‍යාපනය ගැන හුඟක් හිතන්න ඕනෙ.

හින්දයි අපි මෙවරත්,

අමාරුකම් ගොඩක් මැද්දෙ ඉගෙන ගන්න දරුවො ගනනාවකට

පාසැල් පොත් ,උපකරණ, තෑගි අරගෙන එයාලව බලන්න ගියෙ.

මේ නිට්ටඹුව, වතුපිටිවල, මාතලාන කනිෂ්ඨ විද්‍යාලය. 2022 අප්‍රේල් මාසෙ 08 වෙනිදා අපේ බොහෝ අය එතනට ගියා.

දරුවන්ටත් ගුරුභවතුන්ටත් දෙමාපියන්ටත්

හුගක් සතුටුයි.

ඇත්තතටම ඒ පොත්පත් ලබාගත්ත දරුවන්ගෙ සතුට දැකලා අපිට නිහතමානී ආඩම්බරයක් එක්වුනු ලොකූ සතුටක් දැනුනා..

As we witnessed the true happiness over these children, parents and teachers we really felt the joy of giving back to the society. As a recognized corporate of the country we know what we are responsible for. And that’s why we do our best for the well-being of the society. Children are the future of this beautiful mother land.Children’s education is the base for a better future as a country. As we focused on this we decided to donate school books and stationery to the children who struggle for their education under numerous challenging conditions.

Share

Newsletter