දැයේ දරුවන්ගේ නැණ පහන් ආලෝකමත් කිරීමට FLi සත්කාර බකමූණට…

පොත් අපේ නෙත් වගේ… පොතපත හරහා ලෝකය දකින්නට වෙර දරන, අපේම රටේ අපේම අනාගත පරපුරට ඒ සඳහා සුව පහසු වටපිටාවක් සකස් කර දීම අරමුණු කරගෙන, බකමූණ ඇලහැර ප්‍රාථමික විද්‍යාලයේ අබලන්ව පැවැති පුස්තකාලයේ ඇති ඩෙස්ක් බංකු සහ පොත් රාක්ක පිළිසකර කර දීම අප විසින් සිදු කලෙමු.

Share

Newsletter