හලාවත අඹකදවිළ කලපුවේ කඩොලාන පැල සිටුවීමේ ව්‍යාපෘතිය ආරම්භ කිරීම.

FLi සත්කාර අපි, Hilton Colombo Residence ආයතනයේ F&B කණ්ඩායමත් සමග එකතුව හලාවත අඹකදවිළ කලපුවේ කඩොලාන පැල සිටුවීමේ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කරන ලදී. මෙම ව්‍යාපෘතිය ‍යටතේ අද දින පැළ 1200 සිටවූ අතර ඒ සදහා වනසංරක්ෂණ දෙපාර්තුමේන්තුව, ප්‍රදේශයේ ග්‍රාම නිලධාරීණී ඇතුලුව ප්‍රාදේශීය පරිපාලන නිලධාරී මණ්ඩලය රතු කුරුස සංවිධානයේ ප්‍රාදේශීය නිලධාරී මන්ඩලය ද Future Lands සමාගමේ සේවක පිරිස ද ඔවුන්ගේ සහයෝගය අප හට ලබා දීමට යෙදුනි.

Share

Newsletter